ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුතුන් දෙදෙනා 30 දක්වා රිමාන්ඩ්

රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ අනෙකුත් සැකකරුවන් ජනවාරි 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
menu
menu