රනිල් දේශපාලනයෙන් ඉවත්වෙයි
අද (23) පෙරවරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරට පැමිණ මල්වතු සහ අස්ගිරි මහා විහාර වෙත ගොස් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම බැහැදැක ආශිර්වාද ලබාගෙන ඇත. පසුව ජනාධිපතිවරයා විහාරස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී

