ලාදුරු රෝගය වැළදුණු පාසල් දරුවන් ගැන අනාවරණයක්

ලාදුරු රෝගය වැළඳුණු නව රෝගීන් 1,282ක් පසුගිය වසරේ වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ යසෝමා වීරසේකර මහත්මිය පැවසුවේ එම නව රෝගීන්ගෙන් 123 දෙනෙකු අවුරුදු 15ට අඩු පාසල් දරුවන් බවයි.

menu
menu