ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි
ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාව කටයුතු කළ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් හර්ෂ අබේවික්‍රම සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව, මේ වන විට වැඩබලන සභාපතිවරයා ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එස්. මංගල කටයුතු කරන බව ගුවන් තොටුපල කාර්ය භාර නිලධාරිවරයා පැවසුවා

