වැලිගම නව සභාපති මාලිමාවේ
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ (NPP) චින්තක හේවාපතිරණ තේරී පත්වී තිබෙනවා.
අද (02) පැවැති නිලවරණයේදී ඔහු වැඩි ඡන්දයෙන් මෙම ධුරය සඳහා තේරී පත්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එහිදී ඔහුට පක්ෂව ඡන්ද 22ක් හිමිව තිබෙනවා.

