ජනප්‍රිය රංගන ශිල්පි හේමාල් රණසිංහ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
වැල්ලවත්ත පොලිසියට භාර වීමෙන් අනතුරුවයි ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ

