ඊශ්‍රායලයේ  ප්‍රහාර හමුවේ තවත් පලස්තීනුවන් 21ක් මරුට

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් ගාසා තීරයේ සිටින තවත් පලස්තීන ජාතිකයින් 21 දෙනෙකු මියගොස් තිබේ.

එම ප්‍රහාර වලින් එක් සොල්දාදුවෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ගාසා නගරයේ සහ ඛාන් යුනිස් ප්‍රදේශවල සිදුව ප්‍රහාර වලින් මියගිය අය අතර ළමුන් හය දෙනෙකු සිටින බව සඳහන් වේ.

menu
menu