ඉන්දියාවේ සිරවී සිටි සිසුවියන් 69දෙනා

ඉන්දියාවේ පූනෙයිහි පැවති නේවාසික කදවුරක් සදහා සහභාගි වී යළි පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලංකා බාලදක්‍ෂිකා සංගමය නියෝජනය කරන පාසල් සිසුවියන් ඇතුළු පිරිස අද මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

menu
menu