පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව කතානායක ජගත් වික්‍රමරත්න අද(06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මේ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගත හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බවද කතානායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

