යෝෂිතට සහ ඩේසි ආච්චිට  එරෙහි නඩුවක්   

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අප්‍රේල් මස 24 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළේය.

menu
menu