නිපා වෛරසයට ලංකාවේ සූදානම සෞඛ්‍ය ඇමති කියයි

නිපා වෛරසය පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ වැඩි අවධානයකින් පසුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
මේ වනවිටත් දිවයිනට පැමිණෙන සංචාරකයින් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ගුවන්තොටුපොළ තුළදී කටයුතු කරන බවත්, සෞඛ්‍ය අංශවල අවබෝධය සහිතව අදාළ ආයතන කටයුතු කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
menu
menu