සෝමාලියානු මගී ගුවන්    යානයක් කඩා වැටෙයි

තාක්ෂණික දෝෂයකට ලක් වූ සෝමාලියානු මගී ගුවන් යානයක් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට කඩා වැටී තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ කෙසේවෙතත් යානයේ සිටි 55 දෙනෙකුට කිසිදු අනතුරක් සිදුව නොමැති බවය.

නියමුවාගේ දක්ෂතාවය හේතුවෙන් මඟීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි ඇති බව අදාළ ගුවන් සමාගම පවසා ඇත.

menu
menu