ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමු ගැනීමට සැරසෙන සනත්
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි අට දෙනොගේ වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අද පැවැත්වෙන තරඟයෙන් පසුව සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයෙන් ඉවත් වන බවට වාර්තා වේ

