හෝමුස් සමුද්‍ර සන්ධිය වැසේයි එක නැවක් හරි ගියොත් අපි ගහනවා කුඩු වෙන්නම
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව, එය හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කරන බව ඔහු පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඒ අනුව, එය හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කරන බව ඔහු පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.