අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල   දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට  

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (6) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ අපරාධයෙන් පසු එක් වෙඩික්කරුවෙකු මොනරාගල ප්‍රදේශය දක්වා බස් රථයකින් ප්‍රවාහනය කර අපරාධයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ව අත්අඩංගුවට පත්ව ඇත.

ඔවුන් අවුරුදු 39 හා 53 වයස්වල පසුවන ඉබ්බාගමුව හා මාකොළ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

menu
menu