ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 300කින් ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල යළිත් ඉහළට!

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නැංවීමට එම සමාගම තීරණය කර තිබේ. සංශෝධිත නව මිල ගණන් පහත පරිදි වේ:

කි.ග්‍රෑ. 12.5 සිලින්ඩරය: රු. 300 කින් ඉහළට (නව මිල: රු. 3,990) ✅ කි.ග්‍රෑ. 5 සිලින්ඩරය: රු. 120 කින් ඉහළට (නව මිල: රු. 1,602) ✅ කි.ග්‍රෑ. 2.3 සිලින්ඩරය: රු. 56 කින් ඉහළට (නව මිල: රු. 750)

menu
menu