රජයේ සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු

පවතින ඉන්ධන බෙදාහැරීමේ ගැටලු සැලකිල්ලට ගනිමින් රජයේ සේවකයින්ට සෑම සතියකම බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව තහවුරු කරන ලදී.

menu
menu