හෙට සිට ඉන්ධන ලැබෙන්නේ මෙහෙමයි! බොරුවට පෝලිම් වල රස්තියාදු වෙන්න එපා! ⛽
හෙට සිට ඉන්ධන ලැබෙන්නේ මෙහෙමයි! බොරුවට පෝලිම් වල රස්තියාදු වෙන්න එපා! ⛽
හෙට (19) සිට ඉන්ධන නිකුත් කිරීමේදී වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව දින වෙන් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙයි.
? අංක තහඩුවේ අවසාන අංකය 0, 2, 4, 6, 8 නම්:
ඉරට්ටේ දිනවලදී පමණක් (උදා: 20, 22...)
? අංක තහඩුවේ අවසාන අංකය 1, 3, 5, 7, 9 නම්:
ඔත්තේ දිනවලදී පමණක් (උදා: 19, 21...)
ඔබේ වාරය එනතෙක් බලා සිට අනවශ්‍ය තදබදයක් ඇතිවීම වළක්වා ගන්න. උපරිම සහයෝගය ලබා දෙන්න

