කුලියාපිටියේ හෙල්මට් චණ්ඩියා' කොටුවෙයි
කුලියාපිටියේ 'හෙල්මට් චණ්ඩියා' කොටුවෙයි! CCTV දර්ශන ඔස්සේ සිදුකළ මෙහෙයුම සාර්ථකයි. ?
කුලියාපිටිය, මීගහකොටුව හන්දියේදී මහමඟ ගමන් ගත් යතුරුපැදිකරුවෙකුට ඉතා අමානුෂික ලෙස ආරක්ෂිත හිස්වැසුමකින් (Helmet) පහරදුන් පුද්ගලයා කුලියාපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

