බොරතෙල් මිල ඩොලර් 113 ඉක්මවයි

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.90ක් ලෙස සටහන් වී ඇති අතර, අද දහවල් වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 113.70ක් ලෙස දැක්වුණි.

menu
menu