අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම ගැන වෙළද ඇමතිගෙන් සහතිකයක්
අවශ්‍ය තරම් ආහාර තොග රටේ පවතින බැවින් අනවශ්‍ය ලෙස ආහාර එක්රැස් කිරීමෙන් වලකින ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
උත්සව සමයේ හිගයකින් තොරව ආහාර ලබා දිමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

