සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අප්‍රේල් මස 22 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.

අදාළ නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා විසින් මෙම නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වෙත නිකුත් කරනු ලැබීය.

menu
menu