භානුක සහ හර්ෂි අතර 'රන් මාල' සටන උණුසුම් වෙයි!
ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ විසින් නිළි හර්ෂි රසංගාට එන්තරවාසියක් යොමු කරයි. රුපියල් 900,000ක රන් මාලයක් උකස් කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් හටගත් මෙම ගැටුම, ඇය විසින් සමාජ මාධ්‍යයට මුදාහළ වීඩියෝවක් හේතුවෙන් තවත් උග්‍ර වී තිබේ.

