අවිශ්ක ගුණවර්ධන පුහුණුකරු ධුරයෙන් සමුගනියි!

ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ හිටපු සුපිරි පිතිකරු අවිශ්ක ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරු ක්ෂේත්‍රයේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ ඔහුගේ මෙම හදිසි ඉල්ලා අස්වීම ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.

menu
menu