පුවත්හෙට උදෑසන 8 සිට දිවයින  පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්  

ත්තනෝමතික ස්ථාන මාරුවලට එරෙහිව වෛද්‍යවරුන් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක! හෙට (02) දිවයින පුරා පැය 24ක වැඩ වර්ජනයක්! ?

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන අනීතික සහ අක්‍රමවත් වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (02) උදෑසන සිට දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වේ.

? වෘත්තීය ක්‍රියාමාර්ගයේ විස්තර:

  • ආරම්භය: හෙට (අප්‍රේල් 02) උදෑසන 8.00 සිට.

  • කාලසීමාව: පැය 24 පුරා ක්‍රියාත්මක සංකේත වැඩ වර්ජනයක්.

  • ප්‍රදේශය: දිවයින පුරා සියලුම රජයේ රෝහල් ආවරණය වන පරිදි.

menu
menu