වනිදු IPL අහිමි වෙයි
වනිදු ඉවතට
වනිදු හසරංග වෙනුවට වෙනත් ආදේශක ක්‍රීඩකයෙකු සමග ගිවිසුම්ගත වීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.
එහි ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි සදහන් කළේ ඉදිරි පැය 24 - 48 අතර කාලයේදී නව ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට පියවර ගන්නා බවයි.

