ලාෆ්ස් ගෑස් මිල ඉහළට!
කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 545 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 6,245 කි.
කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 220 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,500 කි.

