මෙරට ඉන්ධන පරිභෝජනය ගැන අලුත් අනාවරණයක්
මෙරට ඉන්ධන පරිභෝජනය මෙම මාසයේදී සැලකිය තුල ලෙස පහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේ ඩීසල් මෙන්ම පෙට්‍රල් පරිභෝජනයද එලෙස පහළ ගොස් ඇති බවයි.

