ලීසිං පහසුකම් ගැන අද සිට අලුත් සීමාවන්
කාර්, SUV, වෑන්, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා
දැන් ලබාගන්න පුළුවන් උපරිම ණය ප්‍රමාණය 40%ක් පමණයි.
? හැබැයි ලොරි, සිංගල් කැබ් වගේ වාණිජ වාහන සඳහා
60%ක් දක්වා ණය ලබාගන්න පුළුවන්.
? අවුරුද්දකට වඩා පරණ වාහන වලටත්
උපරිම ණය සීමාව 60%ක් ලෙස නියම කර තිබෙනවා.
මූල්‍ය පද්ධතිය ස්ථාවරව තියාගන්න
සහ වාහන වෙළඳපොළේ අධික ණය ප්‍රවාහය පාලනය කරන්නයි
මෙම තීරණය ගත්තේ කියලා මහ බැංකුව පවසනවා.

