පරිපාලන වෙනස්කම් ක්‍රීඩකයන්ට බලපාන්නේ නැහැ
“ක්‍රිකට් පරිපාලනයේ කවුරු වෙනස් වුණත් ඒක අපිට බලපාන්නේ නැහැ. අපේ වැඩේ පිට්ටනිය මැද උපරිමය දෙන එක. කවුරු තියාගන්නවාද, කවුරු අයින් කරනවාද කියන තීරණ ගන්නේ පරිපාලනය. අපි ක්‍රීඩකයන් විදිහට කරන්නෙ රට වෙනුවෙන් හොඳම දේ කරන එකයි.”

