• “පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට යතුරු පැදි… ජනවාරියේ වැටුප් වැඩිවීමත් ස්ථිරයි ?”

ඉදිරියේදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට
සේවා කටයුතු සඳහා යතුරු පැදි ලබාදීමට
රජය කටයුතු කරන බව
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඒ වගේම ලබන ජනවාරි මාසයේදී
නියමිත වැටුප් වැඩිවීමත් ලබාදෙන බවයි
අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම අදහස් පළ කළේ
කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේදී පැවති
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්ගේ
සහතිකපත් ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

menu
menu