වෛභව් සූර්යවංශිගේ පිතිහරඹය දැකලා සනත් ජයසූරියත් පුදුම වෙලා.

ඔහු තම X ගිණුමේ සඳහන් කර තිබුණේ,

“මේක නම් වෙනස්ම ප්‍රහාරාත්මක batting එකක්.
මේ තරම් පොඩි වයසකදී
මෙච්චර විශ්වාසයකින් ගහන එක විශේෂයි.
ක්‍රිකට් ලෝකයට අනාගතයේ
විශේෂ ක්‍රීඩකයෙක් ලැබෙමින් ඉන්නවා…”

කියලයි.

menu
menu