ෆාස්ටර් ජෙරම් යළි බන්ධනාගාරයට  

දේවගැති ජෙරොම් à¶´à·Š‍රනාන්දු දෙසැම්බර් 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත à¶šà¶» à¶­à·’à¶¶à·š.

à¶’ ඔහු අද (13) පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු දෙසැම්බර් 1 වන දින ඔහු à¶´à·Š‍රථම වරට රිමාන්ඩ් භාරයට පත්කරන ලදී.

ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ අඛණ්ඩව දෙවන දිනටත් එම දෙපාර්තමේන්තුවට à¶´à·Š‍රකාශයක් සටහන් à¶šà¶» ගැනීම සඳහා පරිශ්‍රයට පැමිණ පැය කිහිපයකට පසුව ය.

ජෙරම් à¶´à·Š‍රනාන්දු දේවගැතිවරයා නොවැම්බර් 30 වැනි දින රහස් පොලිසියට à¶´à·Š‍රථම වරට පෙනී සිටි à¶…à¶­à¶» පැය 08 à¶š පමණ කාලයක් à¶´à·Š‍රකාශයක් ලබා දුන්නේය.

දේව මෙහෙයන් අතරතුර අන්‍ය ආගම්වලට අපහාස වන පරිදි à¶´à·Š‍රකාශ සිදුකිරීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී à¶­à·’à¶¶à·– පැමිණිලි මත මෙම විමර්ශනය à¶šà·Š‍රියාත්මක වේ.

menu
menu