ඉන්දීය රියැලිටි ඉතිහාසයේ පළමුවරට රියැලිටි තරගයක ජය ශ්‍රී ලාංකීක දැරියකට

ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාව විසින් සංවිධානය කළ Little Champs 2023 තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලාංකික දැරියක් සමත් වී තිබේ.

එම තරගාවලියේ කිරුළ දිනාගැනීමට සමත්ව ඇත්තේ යාපනය ප්‍රදේශයේ සිට එම වැඩසටහන සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික දැරියක් වන කිල්මිෂා යි.

මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාවේ රියැලිටි වැඩසටහනක ප්‍රථම ස්ථානය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා බවට කිල්මිෂා පත්වේ.

menu
menu