නව කොවිඩ් à¶´à·Š‍රභේදය තවත් රටවල් 2à¶š සීඝ්‍රයෙන් පැතිරෙයි

ඉන්දියාවේ කේරළ à¶´à·Š‍රාන්තයෙන් වාර්තා වූ JN.1 නමැති නව කොවිඩ් වෛරස à¶´à·Š‍රභේදය හේතුවෙන් සිංගප්පූරුවේ ද ආසාදිතයන් වැඩි වීමක් පෙන්නුම් කරන à¶¶à·€ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම මේ වනවිට ඇමෙරිකාවේ ද කොවිඩ් 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් දකින්න ලැබෙන à¶…à¶­à¶» à¶Šà¶§ හේතුව ද JN.1 වෛරසය à¶´à·Š‍රභේදය à¶¶à·€ එරට වසංගත රෝග පාලනය සහ ව්‍යාප්තිය වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

JN.1 යනු කොවිඩ් 19 ඔමික්‍රෝන් වෛරස à¶´à·Š‍රභේදයේ B.A.2.86 නමැති à¶‹à¶´ à¶´à·Š‍රභේදය විකෘති වී නිර්මාණය වූ ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන ආකාරයේ වෛරසයක් වේ.

කෙසේවෙතත් මුව ආවරණ පැළඳීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගෙන යාම මඟින් මෙයින් ආරක්ෂා විය හැකි à¶¶à·€ ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි à¶šà¶» ඇත.

menu
menu