නව කොවිඩ් ප්‍රභේදය à¶à·€à¶à·Š රටවල් 2ක සීà¶à·Šà¶»à¶ºà·™à¶±à·Š පà·à¶à·’රෙයි
ඉන්දියà·à·€à·š කේරළ ප්‍රà·à¶±à·Šà¶à¶ºà·™à¶±à·Š à·€à·à¶»à·Šà¶à· වූ JN.1 නමà·à¶à·’ නව කොවිඩ් වෛරස ප්‍රභේදය à·„à·šà¶à·”වෙන් සිංගප්පූරුවේ ද ආසà·à¶¯à·’à¶à¶ºà¶±à·Š à·€à·à¶©à·’ වීමක් පෙන්නුම් කරන බව විදෙස් මà·à¶°à·Šà¶º à·€à·à¶»à·Šà¶à· කරයි.
එමෙන්ම මේ වනවිට ඇමෙරිකà·à·€à·š ද කොවිඩ් 19 ආසà·à¶¯à·’à¶à¶ºà¶±à·Šà¶œà·š à·€à·à¶©à·’වීමක් දකින්න ලà·à¶¶à·™à¶± අà¶à¶» ඊට à·„à·šà¶à·”à·€ ද JN.1 වෛරසය ප්‍රභේදය බව එරට වසංගචරà·à¶œ පà·à¶½à¶±à¶º සහ ව්යà·à¶´à·Šà¶à·’ය à·€à·à·…à·à¶šà·Šà·€à·“මේ මධ්‍යස්ථà·à¶±à¶º පවසයි.
JN.1 යනු කොවිඩ් 19 ඔමික්රà·à¶±à·Š වෛරස ප්‍රභේදයේ B.A.2.86 නමà·à¶à·’ උප ප්‍රභේදය විකෘà¶à·’ වී නිර්මà·à¶«à¶º වූ ඉà¶à·à¶¸à¶à·Š වේගයෙන් ව්යà·à¶´à·Šà¶ වන ආකà·à¶»à¶ºà·š වෛරසයක් වේ.
කෙසේවෙà¶à¶à·Š මුව ආවරණ පà·à·…ඳීම සහ යහපà¶à·Š සෞඛ්‍ය පුරුදු දිගටම පවà¶à·Šà·€à·à¶œà·™à¶± යà·à¶¸ මඟින් මෙයින් ආරක්ෂ෠විය à·„à·à¶šà·’ බව ලà·à¶š සෞඛ්‍ය සංවිධà·à¶±à¶º පà·à·„à·à¶¯à·’ලි කර ඇà¶.