වසරේ පළමු පුර පසළොස්වක පොහොය අදයි..
බුදු සිරිප෠පහසින් පළමුවරට සිරිලක වන්දනීයà¶à·Šà·€à¶ºà¶§ පà¶à·Šà¶šà·… උà¶à·”ම් දුරුà¶à·” පුර පසළොස්වක පොහ෠දිනය අදට(25) යෙදී à¶à·’බේ.
බුදුරජà·à¶«à¶±à·Š වහන්සේ, මෙරටට à·€à·à¶©à¶¸ කරමින් ලොවට පෙන්ව෠දුන්නේ සමගියේ අගයයි.
බුද්ධà¶à·Šà·€à¶ºà·™à¶±à·Š නව à·€à·à¶±à·’ මස දුරුà¶à·” පුර පසළොස්වක පොහ෠දිනයේ බුදුරජà·à¶«à¶±à·Š වහන්සේ පළමු වරට ලක්දිව à·€à·à¶©à¶¸ කළහ.
ඒ, එවක යක්ෂ හ෠නà·à¶œ ගà·à¶à·Šà¶»à·’කයින් අà¶à¶» ඇà¶à·’ වූ ආරවුලක් සංසිඳවීම සඳහà·à¶ºà·’.
එදින බුදුන්වහන්සේ සුමන් සමන් දිව්යරà·à¶¢à¶ºà·à¶§ දුන් කේෂ ධà·à¶à·” ධà·à¶à·” නිදන්කර මහියංගනය චෛà¶à·Šà¶º ඉදිකළ බව බෞද්ධ ඉà¶à·’à·„à·à·ƒà¶ºà·š සඳහන් ය.
බුදුරදුන් හමුවේ ධමනය වූ à¶à·”න්බෑ ජටිලයන්, බුද්ධà·à¶œà¶¸ à·€à·à·…ඳ ගà¶à·Šà¶à·š ද අද à·€à·à¶±à·’ පොහ෠දිනකදීයි.
ආමිස හ෠ප්රà¶à·’පà¶à·Šà¶à·’ පූජà·à·€à¶±à·Šà¶§ මුල් à¶à·à¶± දෙමින් අද දිනය පුර෠වෙහෙර විහà·à¶»à·ƒà·Šà¶®à·à¶±à·€à¶½ විවිධ පිංකම් සංවිධà·à¶±à¶º කර à¶à·’බේ.