ජගත් මනුවර්ණගේ ‘රහස් කියන කඳු’ ජාත්‍යන්තරය ජයගනී

මෙවර පැවති ‘ඩකා’ සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය රංගන ශිල්පී ජගත් මනුවර්ණට හිමි වී තිබේ.

ඒ ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද “රහස් කියන කඳු “සිනමා පටයටයි.

මෙලෙස සම්මාන ලැබූ නිර්මාණය ඔහුගේ කුළුඳුල් සිනමා පටය වීමද විශේෂත්වයකි.

menu
menu