අද ඉන්ධන හිඟයක්
ලංක෠ඛනිජ à¶à·™à¶½à·Š නීà¶à·’ගචසංස්ථà·à·€à·™à¶±à·Š ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලබà·à¶œà·à¶±à·“ම සඳහ෠මුදල් ගෙවීමට දී à¶à·’බූ කà·à¶½à¶º ඊයේ (06) උදෑසන 10ට සීමà·à¶šà·’රීම නිස෠අද(07) දිනයේ ඉන්ධන හිඟයක් ඇà¶à·’ වීමට ඉඩකඩ ඇà¶à·’ බව ඛනිජ à¶à·™à¶½à·Š බෙදුම්කරුවන් කිය෠සිටියි.
එම සංගමය පෙන්ව෠දෙන්නේ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට මේ à·„à·šà¶à·”වෙන් අද දිනයට අවà·à·Šà¶º ඉන්ධන à¶à·œà¶œ ඇනවුම් කර ගà·à¶±à·“මට නොහà·à¶šà·’ වූ බවය.
උදෑසන දහයට පෙර ඉන්ධන ඇනවුම් කිරීමට සියලුම පිරවුම්හල් හිමියන්ට අවස්ථà·à·€à¶šà·Š නොමà·à¶à·’ බව ඔවුන් කිය෠සිටියි.
මේ à·„à·šà¶à·”වෙන් අද දිනයේ ඇà¶à·’වන ඉන්ධන හිඟයට à¶à¶¸ සංගමය ඇà¶à·”à·…à·” පිරවුම්හල් වග නොකියන බව ද බෙදුම්කරුවන් පෙන්ව෠දෙයි.
ඉන්ධන අලෙවිය සීග්‍ර ලෙස පහචවà·à¶§à·“ම නිස෠ඉන්ධන සඳහ෠උදෑසන 10ට පෙර මුදල් à¶à·à¶±à·Šà¶´à¶à·Š කිරීමට බෙදුම්කරුවන්ට අපහසු බà·à·€à·’න් බෙදුම්කරුවන් ඛනිජ à¶à·™à¶½à·Š නීà¶à·’ගචසංස්ථà·à·€à·™à¶±à·Š චෙක්පà¶à·Š පහසුකම ඉල්ල෠à¶à·’බේ.
නමුà¶à·Š ඔවුන් කිය෠සිටින්නේ සංස්ථà·à·€ මේ දක්ව෠ඒ වෙනුවෙන් කිසිදු ක්රියà·à¶¸à·à¶»à·Šà¶œà¶ºà¶šà·Š ගෙන නොමà·à¶à·’ බවය.