ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුව දැඩි තීරණයක
5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා .
එහි දැක්වෙන්නේ ඉහත විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙන බවයි
ඒ සඳහා 2024 මැයි 27 දින සිට 2024 ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවනු ලැබුවේ
කිසිඳු හේතුවන් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවද අවධාරණය කරයි.