ශාරුක් ඛාන්ට හදිසි තත්ත්වයක් රෝහල්ගත කෙරේ
ඉන්දිය සිනමාවේ 'කිං ඛාන්' ලෙස හැදින්වෙන සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රෝහල්ගත කර තිබේ.
ඒ ශරීරයට අධික උණුසුම පාලනය කරගත නොහැකි වීමෙන් විජලනයෙන් ඇතිවූ රෝගී තත්ත්වයත් හේතුවෙනි.
මේ වනවිට ඔහුගේ තත්ත්වය යහපත් වුවත් ඔහු තවදුරටත් වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවන බව වාර්තා වේ.