සජිත්ගේ තවත් පිරිසක් රනිල්ට සහය දීමේ සූදානමක
සමගි ජන බලවේගය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම සඳහා එක් වීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.
ඒ අතරින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අද දිනයේ සිය තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.