නාමල් නිසා මහින්ද ගත්ත තිරණය වෙනස් කරයි
මෙවර ජනාධිපතිවරණයේදී ප්රචාරක රැළි සඳහා සහභාගී නොවීමට තීරණය කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම තීරණය වෙනස් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
ඒ අනුව ඔහු ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ මැතිවරණ ප්රචාරක රැළි ඇමතීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.