අනුරගේ කැබිනට් මණ්ඩලය අනිත් අයට කට උත්තර නෑ

අමාත්‍ය ධූර ලබාදීමේදී විවිධ ආණ්ඩු මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල සිය රජය යටතේ නතර කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
විෂය පිළිබඳ දැනුමත් ඇති පිරිස් පමණක් සිය අමාත්‍ය මණ්ඩලයට පත්කර ගන්නා බවයි කිරිබත්ගොඩ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ.
ඥාති හිතවත් කමට කිසිදු පුද්ගලයෙකුට කිසිදු වරක් ප්‍රකාශයක් ලබා නොදෙන බවයි අනුර කුමාර පැවසුවේ
menu
menu