මහින්ද ජනපති අපේක්ෂකයා ගැන තීරණයක් ගනී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක්

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරියට යා යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මතය වී ඇති බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් මතුව තිබෙනවා.
කේසේ වෙතත් මෙම තීරණයට පොහොට්ටුවේ මන්ත්‍රීවරු දැඩි විරෝධයක් දක්වා ඇති කතාවන්නේ ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ එකම බලාපොරොත්තු වී ඇත්තේ පොදුජන පෙරමුණෙන් ජනපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවටයි
menu
menu