භූත ගුහා සහ හොල්මන් මන්දිර ප්‍රදර්ශනය කිරිම ගැන අලුත්ම  ආරංචිය

භූත සහ හොල්මන් මන්දිර ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.
ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසට අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන් බවයි අප කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ.
menu
menu