කාසියේ වාසිය කැන්ඩි ෆැල්කන්ස්ට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැන්ඩි ෆැල්කන්ස් සහ කොළම්බු ස්ටයිකර්ස් කණ්ඩායම් අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ කැන්ඩි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

menu
menu