හිටපු  ක්‍රිකට් නායකයා ඝාතනය  සම්බන්ධ පුද්ගලයකු  අත්අඩංගුවට

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ධම්මික නිරෝෂණ ඝාතනයට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන ධම්මික නිරෝෂණ හෙවත් ජොන්ටි අඟහරුවාදා (16) ඔහුගේ අම්බලන්ගොඩ, කන්ද ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටදී වෙඩිතබා ඝාතනය කළේය.
වෙඩිතැබීම සඳහා පුද්ගලයින් තිදෙනෙක් පැමිණ තිබූ බව සඳහන්
menu
menu