කංජිපානි අල්ලන්න පොලිසිය  කරන්න යන වැඩේ

විදේශ රටකට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පොලීසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව කංජිපානි ඉම්රාන් සම්බන්ධයෙන් රතු වරෙන්තුවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලීම් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි වාර්තා වුණේ.

menu
menu