ජනපති සටනට රනිල් එනවාද? නැද්ද? - තීරණය කරන දවස

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ලබන 27වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව බව වාර්තා වනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන “එක්ව ජයගමු” රැස්වීම් මාලාවේ ගාල්ලේ පැවැත්වෙන රැස්වීමේදී මේ බව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
menu
menu