ජනාධිපතිවරණයට කිසිදු බලපෑමක් නැහැ  මැතිවරණ කොමිසම කියයි

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට කිසිදු බාධාවක් නැති බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයට අදාළ ගැසට් නිවේදනය මෙම සතිය තුළදී නිකුත් කිරීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටින බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ.
menu
menu